Surah Ghafir Verse 67 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ghafirهُوَ ٱلَّذِي خَلَقَكُم مِّن تُرَابٖ ثُمَّ مِن نُّطۡفَةٖ ثُمَّ مِنۡ عَلَقَةٖ ثُمَّ يُخۡرِجُكُمۡ طِفۡلٗا ثُمَّ لِتَبۡلُغُوٓاْ أَشُدَّكُمۡ ثُمَّ لِتَكُونُواْ شُيُوخٗاۚ وَمِنكُم مَّن يُتَوَفَّىٰ مِن قَبۡلُۖ وَلِتَبۡلُغُوٓاْ أَجَلٗا مُّسَمّٗى وَلَعَلَّكُمۡ تَعۡقِلُونَ
ඔහුම ඔබව (ආරම්භයේදී) මැටිවලින් උත්පාදනය කළේය. පසුව එක් ඉන්ද්‍රිය බිඳකින්ද, පසුව ලේ කැටියෙන්ද, (නිර්මාණය කර) ඔබව ළදරුවන් වශයෙන්ද, ඉකුත් කරන්නේය. පසුව (පිළිවෙලින්) ඔබ, ඔබගේ තරුණ වියට පත් වී, පසුව ඔබ මහළු වියට පත් වන්නෙහුය. මීට පෙරද ඔබගෙන් සමහරෙක් මරණයට පත් වන්නෙහුය. එහෙත් ඔබ, නියමිත කාල අවකාශය (අනිවාර්යයෙන්ම) අත් කර ගන්නෙහුය. (මෙයින්) ඔබ දැනුම ලබා ගනු මැනව