هُوَ ٱلَّذِي يُحۡيِۦ وَيُمِيتُۖ فَإِذَا قَضَىٰٓ أَمۡرٗا فَإِنَّمَا يَقُولُ لَهُۥ كُن فَيَكُونُ
ඔහුම පණ දෙන්නේය. මරණයට පත් වීමටද සලස්වන්නේය. යම්කිසි දැයක් (උත්පාදනය කිරීමට) ඔහු තීරණය කළහොත් එය ‘වනු’යයි පැවසූ වහාම (එය) සිදු වන්නේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel