Surah Ghafir Verse 74 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ghafirمِن دُونِ ٱللَّهِۖ قَالُواْ ضَلُّواْ عَنَّا بَل لَّمۡ نَكُن نَّدۡعُواْ مِن قَبۡلُ شَيۡـٔٗاۚ كَذَٰلِكَ يُضِلُّ ٱللَّهُ ٱلۡكَٰفِرِينَ
එයට ඔවුන් “ඒවා අපිව (අත්හැර) දමා යන්න ගියහ. නමුත් මෙයට පෙර අපි (අල්ලාහ් නොවන) කිසිවක් (දෙවියන් යයි) ආරාධනා කරමින් සිටියේ නැත!” යයි (බොරු) කියන්නාහ. මෙසේ ප්‍රතික්ෂේප කරන්නන්ව (සිහි බුද්ධිය) සසළ වන සේ අල්ලාහ් සලස්වා හරින්නේය