ذَٰلِكُم بِمَا كُنتُمۡ تَفۡرَحُونَ فِي ٱلۡأَرۡضِ بِغَيۡرِ ٱلۡحَقِّ وَبِمَا كُنتُمۡ تَمۡرَحُونَ
(පසුව ඔවුන්ට) “භූමියෙහි ඔබ සත්‍යය නොවන කාරණාවන්හි (ප්‍රමාණය ඉක්ම වූ) සතුටෙහි පිනා ගොස්, අහංකාරයෙන් යුතුව සිටීම නිසා මෙයම ඔබට (සරිලන ඵලවිපාක වන්නේය)” යයිද
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel