Surah Ghafir Verse 77 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ghafirفَٱصۡبِرۡ إِنَّ وَعۡدَ ٱللَّهِ حَقّٞۚ فَإِمَّا نُرِيَنَّكَ بَعۡضَ ٱلَّذِي نَعِدُهُمۡ أَوۡ نَتَوَفَّيَنَّكَ فَإِلَيۡنَا يُرۡجَعُونَ
(නබියේ!) ඔබ ඉවසිලිමත්ව (ස්ථීරව) සිටිනු. නියත වශයෙන්ම අල්ලාහ්ගේ පොරොන්දුව සත්‍යයකි. ඔවුන්ට පොරොන්දු දෙන ලද (දඬුවමෙහි) සමහරක් දැය (ඔබගේ ජීවිත කාලයේදී) අපි ඔබට පෙන්වූවා වුවද, නැතහොත් (ඒවා පැමිණීමට පෙරම) අපි ඔබව අත්පත් කරගෙන (ඔබ මරණයට පත්) වුවද, (කුමන ආකාරයකින් හෝ) ඔවුන් අප වෙතම ගෙන එනු ලබන්නාහ