Surah Ghafir Verse 78 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ghafirوَلَقَدۡ أَرۡسَلۡنَا رُسُلٗا مِّن قَبۡلِكَ مِنۡهُم مَّن قَصَصۡنَا عَلَيۡكَ وَمِنۡهُم مَّن لَّمۡ نَقۡصُصۡ عَلَيۡكَۗ وَمَا كَانَ لِرَسُولٍ أَن يَأۡتِيَ بِـَٔايَةٍ إِلَّا بِإِذۡنِ ٱللَّهِۚ فَإِذَا جَآءَ أَمۡرُ ٱللَّهِ قُضِيَ بِٱلۡحَقِّ وَخَسِرَ هُنَالِكَ ٱلۡمُبۡطِلُونَ
(නබියේ!) නියත වශයෙන්ම අපි ඔබට පෙරද දූතයින් (බොහොමයක් දෙනා) යවා ඇත්තෙමු. ඔවුන්ගෙන් සමහරෙකුගේ ඉතිහාසයන්ම ඔබට පවසා ඇත්තෙමු. ඔවුන්ගෙන් බොහොමයක් දෙනාගේ ඉතිහාසයන් අපි ඔබට පැවසුවේ නැත. (මෙම දෙකොට්ටාශයෙන්) කුමන දූතයින් වුවද කම් නැත, අල්ලාහ්ගේ අනුමැතියෙන් තොරව යම්කිසි ප්‍රාතිහාර්යයක් ගෙන ඒම ඔවුන්ට හැකි දැයක් නොව. අල්ලාහ්ගේ නියෝගය පැමිණෙන අවස්ථාවේදී, (ඔවුන්ට) සාධාරණ ලෙසටම තීන්දු ලබා දෙනු ඇත. (එය) බොරු කරන්නන් ඒ අවස්ථාවේදී පරාජයටම ඇතුළු වනු ඇත