ٱللَّهُ ٱلَّذِي جَعَلَ لَكُمُ ٱلۡأَنۡعَٰمَ لِتَرۡكَبُواْ مِنۡهَا وَمِنۡهَا تَأۡكُلُونَ
අල්ලාහ්ම (එළු, ගව, ඔටුවන් වැනි) සතුන් -ඒවායෙහි සමහරක් මත ඔබ ගමන් කිරීමටද, ඒවායෙන් සමහරක් ඔබ අනුභව කිරීමටද- ඔබ වෙනුවෙන් ඇති කර ඇත්තෙමු
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel