وَلَكُمۡ فِيهَا مَنَٰفِعُ وَلِتَبۡلُغُواْ عَلَيۡهَا حَاجَةٗ فِي صُدُورِكُمۡ وَعَلَيۡهَا وَعَلَى ٱلۡفُلۡكِ تُحۡمَلُونَ
(ඒවායෙහි ඔබට වෙනත් බොහෝ) ප්‍රයෝජනයන්ද ඇත්තේය. ඔබගේ සිත්හි ඇති ඉල්ලීම් ඒවා මගින් ඔබ අත් කර ගැනීම පිණිස, ඒවා මතද, නැව් මතද, (බොහොමයක් තැන් වලටද) ඔබව උසුළාගෙන යනු ලබන්නෙහුය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel