Surah Ghafir Verse 82 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ghafirأَفَلَمۡ يَسِيرُواْ فِي ٱلۡأَرۡضِ فَيَنظُرُواْ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡۚ كَانُوٓاْ أَكۡثَرَ مِنۡهُمۡ وَأَشَدَّ قُوَّةٗ وَءَاثَارٗا فِي ٱلۡأَرۡضِ فَمَآ أَغۡنَىٰ عَنۡهُم مَّا كَانُواْ يَكۡسِبُونَ
(ප්‍රතික්ෂේප කරන) මොවුන් භූමියෙහි සංචාරය කර (බැලූවේ නැද්ද? එසේ සංචාරය කළේ) නම්, ඔවුන්ට පෙර සිටි අයගේ අවසානය කෙසේ වූවේද යන්න ඔවුන් දැක ගනු ඇත. ඔවුන් නම්, මොවුන්ට වඩා (ජනගහනයෙන්) වැඩි ප්‍රමාණයක් වශයෙන්ද, ශක්තිසම්පන්න කමෙන්ද, භූමියේ අත්හැර දමා ගිය (ඉපැරණි) සළකුණු වලින්ද, (ඔවුන්ට වඩා) උසස් අය වශයෙන්ම සිටියහ. එහෙත් ඔවුන් සොයා (එක්කාසු කර) තබා තිබූ දැයෙන් කිසිවක් ඔවුන්ට ප්‍රයෝජනයක් වූවේ නැත