Surah Ghafir Verse 83 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ghafirفَلَمَّا جَآءَتۡهُمۡ رُسُلُهُم بِٱلۡبَيِّنَٰتِ فَرِحُواْ بِمَا عِندَهُم مِّنَ ٱلۡعِلۡمِ وَحَاقَ بِهِم مَّا كَانُواْ بِهِۦ يَسۡتَهۡزِءُونَ
ඔවුන් වෙත ඔවුන්ගේ දූතයින් (ප්‍රාතිහාර්යයන්ගෙන්) පැහැදිලි දැය ගෙන ආ අවස්ථාවන්හිදී, (ඒවාට ඔවුන් සමච්චල් කර, ප්‍රතික්ෂේප කර දමා, මෙලොව ජීවිතය සම්බන්ධයෙන්) තමන් වෙත ඇති අධ්‍යාපනය (වෘත්තීමය නිපුණතාවයන්) ගැන ඉමහත් සතුටට පත්ව සිටියහ. එහෙත් ඔවුන් සමච්චල් කරමින් සිටීමම ඔවුන්ව වට කර ගත්තේය