فَلَمَّا رَأَوۡاْ بَأۡسَنَا قَالُوٓاْ ءَامَنَّا بِٱللَّهِ وَحۡدَهُۥ وَكَفَرۡنَا بِمَا كُنَّا بِهِۦ مُشۡرِكِينَ
අපගේ දඬුවම ඔවුන් දුටු අවස්ථාවේදී ඔවුන් “අල්ලාහ් එක් කෙනෙකුවම විශ්වාස කර, අපි සමානයන් වශයෙන් තැබූ දෙවිවරුන්ව ප්‍රතික්ෂේප කරන්නෙමු” යයි පැවසූහ
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel