Surah Ghafir Verse 85 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ghafirفَلَمۡ يَكُ يَنفَعُهُمۡ إِيمَٰنُهُمۡ لَمَّا رَأَوۡاْ بَأۡسَنَاۖ سُنَّتَ ٱللَّهِ ٱلَّتِي قَدۡ خَلَتۡ فِي عِبَادِهِۦۖ وَخَسِرَ هُنَالِكَ ٱلۡكَٰفِرُونَ
එහෙත් අපගේ දඬුවම දුටු වහාම ඔවුන් තැබූ විශ්වාසය ඔවුන්ට ප්‍රයෝජනයක් ගෙන දුන්නේ නැත. (මෙයම) අල්ලාහ්ගේ මාර්ගයයි. (මීට පෙරද) ඔහුගේ වහලූන්ගෙන් (මේ අන්දමටම) සිදු වී ඇත්තේය. එබැවින් (දඬුවම පහළ වූ) එම අවස්ථාවේදී, ප්‍රතික්ෂේප කරන්නන් පාඩුවම අත් කර ගත්හ