Surah Fussilat Verse 10 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Fussilatوَجَعَلَ فِيهَا رَوَٰسِيَ مِن فَوۡقِهَا وَبَٰرَكَ فِيهَا وَقَدَّرَ فِيهَآ أَقۡوَٰتَهَا فِيٓ أَرۡبَعَةِ أَيَّامٖ سَوَآءٗ لِّلسَّآئِلِينَ
“ඔහුම ඒ මත ඉතාමත් උස කඳු නිර්මාණය කර, ඒ මත (සියලූ අන්දමේ) භාග්‍යයන්ද පහළ කළේය. තවද එහි (වාසය කරන්නන්ට අවශ්‍ය) ආහාරද දවස් හතරකදී සැලසුම් කළේය. (එයද හොඳ අය, නපුරු අය යන භේදයෙන් තොරව) ඉල්ලා සිටි අය (ඉල්ලා නොසිටි අය යන සියල්ලන්ට)ම සමාන වශයෙන් (ලැඛෙන සේ) සැලැස්සුවේය”