وَمَآ أَنتُم بِمُعۡجِزِينَ فِي ٱلۡأَرۡضِۖ وَمَا لَكُم مِّن دُونِ ٱللَّهِ مِن وَلِيّٖ وَلَا نَصِيرٖ
ඔබ භූමියෙහි (දිව ගොස් සැඟවී) ඔහුව පරාජය කර දමන්නට නොහැක. තවද අල්ලාහ් හැර, ඔබට උදව් කරන්නෙකු හෝ බේරා ගන්නෙකු හෝ නැත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel