وَمَآ أَصَٰبَكُم مِّن مُّصِيبَةٖ فَبِمَا كَسَبَتۡ أَيۡدِيكُمۡ وَيَعۡفُواْ عَن كَثِيرٖ
කුමක් හෝ විපතක් ඔබ වෙත පැමිණ සේන්දු වන්නේ, ඔබගේ අත් සොයා ගත් (නපුරු) ක්‍රියාවන්හි හේතුවෙන්මය. එහෙත් (ඒවායෙන්) බොහෝ දැය ඔහු ක්ෂමා කර හරින්නේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel