Surah Ash-Shura Verse 29 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ash-Shuraوَمِنۡ ءَايَٰتِهِۦ خَلۡقُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَمَا بَثَّ فِيهِمَا مِن دَآبَّةٖۚ وَهُوَ عَلَىٰ جَمۡعِهِمۡ إِذَا يَشَآءُ قَدِيرٞ
අහස්ද, භූමියද උත්පාදනය කර තිබීමද, ඒවායෙහි සතුන් (ආදී බොහොමයක් ජීවීන්)ද (ඒ මේ අත) විසිරුවා හැර තැබීමද, ඔහුගේ ප්‍රාතිහාර්යයන්ගෙන් වූ දැයයි. එබැවින් ඔහු කැමති අවස්ථාවන්හිදී (ඒවා මරණයට පත් වූ පසුද) ඒවා ඒකරාශී කිරීමට බලසම්පන්නයෙකු වශයෙන් සිටින්නේය