وَهُوَ ٱلَّذِي يُنَزِّلُ ٱلۡغَيۡثَ مِنۢ بَعۡدِ مَا قَنَطُواْ وَيَنشُرُ رَحۡمَتَهُۥۚ وَهُوَ ٱلۡوَلِيُّ ٱلۡحَمِيدُ
ඔවුන්ගේ විශ්වාසය බිඳී ගිය පසුද, ඔහුම වැස්ස පහළ කර, නැවතත් තමන්ගේ වරප්‍රසාදයන් පහළ කරන්නේය. ඔහුම ප්‍රශංසාවට හිමි අයයි. ආරක්ෂකයාය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel