Surah Ash-Shura Verse 27 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ash-Shura۞وَلَوۡ بَسَطَ ٱللَّهُ ٱلرِّزۡقَ لِعِبَادِهِۦ لَبَغَوۡاْ فِي ٱلۡأَرۡضِ وَلَٰكِن يُنَزِّلُ بِقَدَرٖ مَّا يَشَآءُۚ إِنَّهُۥ بِعِبَادِهِۦ خَبِيرُۢ بَصِيرٞ
අල්ලාහ් තම වහලූන්ට (තරාතිරමක් නොබලා) වස්තූන් විස්තීරණය (කර ලබා දුන්නහොත්) ඔවුන් භූමියෙහි අපරාධ කරන්නට ඉදිරිපත් වන්නාහ. එබැවින් (ඔවුන්ගේ තරාතිරමට සරිලන සේ) තමන් කැමති ප්‍රමාණයටම (ඔවුන්ට) ලබා දෙමින් සිටින්නේය. නියත වශයෙන්ම ඔහු තම වහලූන්ව හොඳින් දන්නෙකු හා (ඔවුන්ගේ ක්‍රියාවන්) අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන් සිටින්නේය