Surah Ash-Shura Verse 26 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ash-Shuraوَيَسۡتَجِيبُ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ وَيَزِيدُهُم مِّن فَضۡلِهِۦۚ وَٱلۡكَٰفِرُونَ لَهُمۡ عَذَابٞ شَدِيدٞ
තවද විශ්වාසය තබා දැහැමි ක්‍රියාවන් කරන්නන්(ගේ ප්‍රාර්ථනා)වන්ද බාර ගෙන, ඔවුන්ට තමන්ගේ වරප්‍රසාදයන් නැවත (නැවතත්) වැඩි කරන්නේය. ප්‍රතික්ෂේප කරන්නන්ට නම්, ඔවුන්ට දරුණු දඬුවම් ලැඛෙනු ඇත