وَهُوَ ٱلَّذِي يَقۡبَلُ ٱلتَّوۡبَةَ عَنۡ عِبَادِهِۦ وَيَعۡفُواْ عَنِ ٱلسَّيِّـَٔاتِ وَيَعۡلَمُ مَا تَفۡعَلُونَ
ඔහුම තම වහලූන්ගේ සමාව ඉල්ලීම බාර ගෙන වැරදිවලටද සමාව දෙන්නේය. තවද ඔබ කරන දැයද ඔහු හොඳින් දන්නේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel