Surah Ash-Shura Verse 24 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ash-Shuraأَمۡ يَقُولُونَ ٱفۡتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبٗاۖ فَإِن يَشَإِ ٱللَّهُ يَخۡتِمۡ عَلَىٰ قَلۡبِكَۗ وَيَمۡحُ ٱللَّهُ ٱلۡبَٰطِلَ وَيُحِقُّ ٱلۡحَقَّ بِكَلِمَٰتِهِۦٓۚ إِنَّهُۥ عَلِيمُۢ بِذَاتِ ٱلصُّدُورِ
(නබියේ!) “ඔහු අල්ලාහ් කෙරෙහි බොරුව මනක්කල්පිත කර පවසන්නේය” යයි ඔවුන් (ඔබ ගැන) පවසන්නෙහුද? (එසේ නම් අපගේ මෙම ධර්මය ඔවුන්ට ඔබ කියවා පෙන්වීමට නොහැකි අන්දමට) අල්ලාහ් අදහස් කළේ නම්, ඔබගේ හෘදය මත මුද්‍රා තබන්නට ඉඩ තිබුණි. (එබැවින් ඔවුන්ගේ මෙම කියමන සම්පූර්ණයෙන්ම වැරදි එකක් වන්නේය). අල්ලාහ් නම්, බොරුව විනාශ කර, තමන්ගේ වදන මගින්ම සත්‍යය ස්ථීර කරන්නෙකු වශයෙන් සිටින්නේය. නියත වශයෙන්ම ඔහු හෘදයන්හි (රහසින් තබාගෙන) ඇති දැයද හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය