Surah Ash-Shura Verse 23 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ash-Shuraذَٰلِكَ ٱلَّذِي يُبَشِّرُ ٱللَّهُ عِبَادَهُ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِۗ قُل لَّآ أَسۡـَٔلُكُمۡ عَلَيۡهِ أَجۡرًا إِلَّا ٱلۡمَوَدَّةَ فِي ٱلۡقُرۡبَىٰۗ وَمَن يَقۡتَرِفۡ حَسَنَةٗ نَّزِدۡ لَهُۥ فِيهَا حُسۡنًاۚ إِنَّ ٱللَّهَ غَفُورٞ شَكُورٌ
විශ්වාසය තබා දැහැමි ක්‍රියාවන් කළ තමන්ගේ (හොඳ) වහලූන්ට අල්ලාහ් දෙන සුභාරංචියද මෙයයි. (නබියේ!) ඔබ මෙසේ පවසනු: “මේ වෙනුවෙන් මා ඔබ වෙතින් කිසිම කුලියක් ඉල්ලූවේ නැත. ඥාතීන්ට ආදරය කිරීම හැර, කවුරුන් දැහැමි කාරණාවන් සොයා ගන්නේද, ඔහුට අපි ඉන් පසුවද පින්ම වැඩි කර හරින්නෙමු. නියත වශයෙන්ම අල්ලාහ් ඉතාමත් ක්ෂමා කරන්නෙකු හා (අල්ප) කෘතඥ වීම (පවා) දන්නෙකු වශයෙන් සිටින්නේය”