Surah Ash-Shura Verse 22 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ash-Shuraتَرَى ٱلظَّـٰلِمِينَ مُشۡفِقِينَ مِمَّا كَسَبُواْ وَهُوَ وَاقِعُۢ بِهِمۡۗ وَٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ فِي رَوۡضَاتِ ٱلۡجَنَّاتِۖ لَهُم مَّا يَشَآءُونَ عِندَ رَبِّهِمۡۚ ذَٰلِكَ هُوَ ٱلۡفَضۡلُ ٱلۡكَبِيرُ
(නබියේ!) සීමාව ඉක්මවූ මොවුන් තමන් සොයා ගත් තම කාරණාවන් වෙනුවෙන් (තමන්ට කුමන දඬුවමක් ලැබේවිදෝ යයි එදිනදී) බිය වෙමින් සිටිනු ඔබ දකින්නෙහිය. එය ඔවුන්ට අනිවාර්යයෙන්ම ලැඛෙනු ඇත. කවුරුන් විශ්වාසය තබා දැහැමි ක්‍රියාවන් කරන්නෝද, ඔවුන් ස්වර්ගයන්හි ඇති උද්‍යානයන්හි සිටිනු ඇත. ඔවුන් කැමති සියල්ල ඔවුන්ගේ දෙවියන් වෙතින් ඔවුන්ට ලැඛෙනු ඇත. මෙයම අති විශාල වරප්‍රසාදයක් වන්නේය