Surah Ash-Shura Verse 21 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ash-Shuraأَمۡ لَهُمۡ شُرَكَـٰٓؤُاْ شَرَعُواْ لَهُم مِّنَ ٱلدِّينِ مَا لَمۡ يَأۡذَنۢ بِهِ ٱللَّهُۚ وَلَوۡلَا كَلِمَةُ ٱلۡفَصۡلِ لَقُضِيَ بَيۡنَهُمۡۗ وَإِنَّ ٱلظَّـٰلِمِينَ لَهُمۡ عَذَابٌ أَلِيمٞ
අල්ලාහ් අනුමැතිය නොදුන් කිසිවක් ඔවුන්ට ධර්මයක් වශයෙන් තබනු ලබන සමානයන් (දෙවිවරුන්)ද ඔවුන්ට ඇත්තේද? (නපුරට සරිලන ඵලවිපාක දීම පරලොවදී යයි) තීන්දුව ගැන වූ (දෙවියන්ගේ) පොරොන්දුව නියම නොවී තිබුනේ නම්, (මේ වන විටත්) ඔවුන් අතරේ තීන්දු දී හමාරය. නියත වශයෙන්ම (මෙවැනි) අපරාධකාරයින්ට නම්, ඔවුන්ට ඉතාමත් වේදනා ගෙන දෙන දඬුවම් ඇත