Surah Ash-Shura Verse 20 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ash-Shuraمَن كَانَ يُرِيدُ حَرۡثَ ٱلۡأٓخِرَةِ نَزِدۡ لَهُۥ فِي حَرۡثِهِۦۖ وَمَن كَانَ يُرِيدُ حَرۡثَ ٱلدُّنۡيَا نُؤۡتِهِۦ مِنۡهَا وَمَا لَهُۥ فِي ٱلۡأٓخِرَةِ مِن نَّصِيبٍ
කවුරුන් පරලොවදී අස්වැන්න කැමති වන්නේද, ඔහුගේ අස්වැන්න (වගාව) අපි ඔහු වෙනුවෙන් වැඩි කරන්නෙමු. කවුරුන් මෙලොව අස්වැන්න (පමණක්) කැමති වන්නේද, අපි ඔහුට එයින් සාමාන්‍ය ප්‍රමාණයක් ලබා දෙන්නෙමු. එහෙත් ඔහුට පරලොවදී කිසිම පංගුවක් නැත