ٱللَّهُ لَطِيفُۢ بِعِبَادِهِۦ يَرۡزُقُ مَن يَشَآءُۖ وَهُوَ ٱلۡقَوِيُّ ٱلۡعَزِيزُ
අල්ලාහ් තම වහලූන්ව ඉතා ආදරයෙන් යුතුව සලකමින් සිටින කෙනෙකි. (එබැවින්) ඔහු අදහස් කරන අයට (අවශ්‍ය) ආහාර ලබා දෙමින් සිටින්නේය. ඔහුම බලසම්පන්නයෙකු හා (සියල්ලන්ටම වඩා) ශ්‍රේෂ්ඨයෙකු වශයෙන් සිටින්නේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel