Surah Ash-Shura Verse 18 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ash-Shuraيَسۡتَعۡجِلُ بِهَا ٱلَّذِينَ لَا يُؤۡمِنُونَ بِهَاۖ وَٱلَّذِينَ ءَامَنُواْ مُشۡفِقُونَ مِنۡهَا وَيَعۡلَمُونَ أَنَّهَا ٱلۡحَقُّۗ أَلَآ إِنَّ ٱلَّذِينَ يُمَارُونَ فِي ٱلسَّاعَةِ لَفِي ضَلَٰلِۭ بَعِيدٍ
එය විශ්වාස නොකළ අය, ඒ ගැන (‘කවදා එන්නේද? කවදා එන්නේද?’යි) ඉක්මන් කරන්නාහ. එහෙත් කවුරුන් (එය) විශ්වාස කරමින් සිටින්නෝද, ඔවුන් ඒ ගැන බිය වෙමින් සිටින අතර, නියත වශයෙන්ම එය (පැමිණීම) ඇත්ත යයිද, (ස්ථීර වශයෙන්ම) දන්නාහ. කවුරුන් (විනිශ්චය) කාලය ගැන සැක සිතන්නෝද, ඔවුන් නියත වශයෙන්ම ඉතාමත් ඈත එපිට දුර්මාර්ගයෙහිම සිටින්නාහ යන්න (නබියේ! ඔබ) දැන ගනු (මැනව)