ٱللَّهُ ٱلَّذِيٓ أَنزَلَ ٱلۡكِتَٰبَ بِٱلۡحَقِّ وَٱلۡمِيزَانَۗ وَمَا يُدۡرِيكَ لَعَلَّ ٱلسَّاعَةَ قَرِيبٞ
සම්පූර්ණයෙන්ම සත්‍යය හා සාධාරණ වූ මෙම ධර්මය අල්ලාහ්ම පහළ කළේය. (නබියේ! විනිශ්චය) කාලය ළඟා වී ඇත යන්න ඔබ දන්නෙහිද
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel