Surah Ash-Shura Verse 16 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ash-Shuraوَٱلَّذِينَ يُحَآجُّونَ فِي ٱللَّهِ مِنۢ بَعۡدِ مَا ٱسۡتُجِيبَ لَهُۥ حُجَّتُهُمۡ دَاحِضَةٌ عِندَ رَبِّهِمۡ وَعَلَيۡهِمۡ غَضَبٞ وَلَهُمۡ عَذَابٞ شَدِيدٌ
කවුරුන් (විශ්වාසය තබා) අල්ලාහ්ව බාර ගත් පසු ඔහු ගැන (නිකරුණේ) තර්ක කර (ආරවුල් ඇති කරමින්) සිටින්නෝද, ඔවුන්ගේ තර්කය ඔවුන්ගේ අල්ලාහ් වෙත ප්‍රයෝජනයක් නැති දැයක් වන්නේය. එබැවින් ඔවුන් කෙරෙහි (ඔහුගේ) කෝපයද ඇති වී, දරුණු දඬුවමද ඔවුන්ට ලැඛෙනු ඇත