وَيَسۡتَجِيبُ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ وَيَزِيدُهُم مِّن فَضۡلِهِۦۚ وَٱلۡكَٰفِرُونَ لَهُمۡ عَذَابٞ شَدِيدٞ
විශ්වාස කොට යහකම් සිදු කළවුන් ඔහු පිළිගනී. තවද ඔහුගේ භාග්‍යයෙන් ඔහු ඔවුනට අධික කරයි. තවද ප්‍රතික්ෂේපකයෝ වන ඔවුනට දැඩි දඬුවමක් ඇත
Author: Www.islamhouse.com