Surah Ash-Shura Verse 36 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ash-Shuraفَمَآ أُوتِيتُم مِّن شَيۡءٖ فَمَتَٰعُ ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَاۚ وَمَا عِندَ ٱللَّهِ خَيۡرٞ وَأَبۡقَىٰ لِلَّذِينَ ءَامَنُواْ وَعَلَىٰ رَبِّهِمۡ يَتَوَكَّلُونَ
(මෙහි) ඔබට ලබා දී ඇති සියල්ල (ස්ථීරයක් නැති) මෙලොව ජීවිතයට අයත් (අල්ප) සුව පහසුවන්ය! විශ්වාසය තබා තමන්ගේ දෙවියන්වම සම්පූර්ණයෙන්ම විශ්වාස කර, සිටින්නන්ට අල්ලාහ්ගේ සන්නිධානයෙහි ඇත්තේ, ඉමහත් උසස් හා ස්ථීරවත් දැයයි