وَٱلَّذِينَ يَجۡتَنِبُونَ كَبَـٰٓئِرَ ٱلۡإِثۡمِ وَٱلۡفَوَٰحِشَ وَإِذَا مَا غَضِبُواْ هُمۡ يَغۡفِرُونَ
(අල්ලාහ්ව විශ්වාස කළ) ඔවුන් අති විශාල පාපයන්ද, අවමන් ගෙන දෙන කාරණාවන්ද, අත්හැර ඈත් වී (සිටින අතර) තමන්ට කෝපය ඇති කළ අවස්ථාවන්හිදී පවා (කෝපය ඇති කළ අයට) සමාව දී අත්හැර දමන්නාහ
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel