Surah Ash-Shura Verse 38 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ash-Shuraوَٱلَّذِينَ ٱسۡتَجَابُواْ لِرَبِّهِمۡ وَأَقَامُواْ ٱلصَّلَوٰةَ وَأَمۡرُهُمۡ شُورَىٰ بَيۡنَهُمۡ وَمِمَّا رَزَقۡنَٰهُمۡ يُنفِقُونَ
තවද ඔවුන් තමන්ගේ දෙවියන්ගේ නියෝගයන් බාරගෙන සලාතයද නොකඩවා සලාත් කරන්නාහ. ඔවුන්ගේ සෑම කාරණාවක්ම තමන් තුළ එක්කාසු වී සාකච්ඡා කරන්නාහ. අපි ඔවුන්ට ලබා දුන් දැයෙන් (දානමාන වශයෙන්) වියදම් කරන්නාහ