Surah Ash-Shura Verse 40 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ash-Shuraوَجَزَـٰٓؤُاْ سَيِّئَةٖ سَيِّئَةٞ مِّثۡلُهَاۖ فَمَنۡ عَفَا وَأَصۡلَحَ فَأَجۡرُهُۥ عَلَى ٱللَّهِۚ إِنَّهُۥ لَا يُحِبُّ ٱلظَّـٰلِمِينَ
නපුරට ඵලවිපාක (වශයෙන්) එවැනි නපුර(ම කරන්නාහ. ඊට වැඩියෙන් නොව). නමුත් කවුරුන් හෝ (අන් අයගේ අපරාධයට) සමාව දී (ඔහු සමග) සමාදාන වුවහොත් ඔහුගේ ඵලවිපාක අල්ලාහ් කෙරෙහි (අනිවාර්යය යුතුකමක් වශයෙන්) ඇත්තේය. නියත වශයෙන්ම ඔහු (මෙයට වෙනස්ව) සීමාව ඉක්මවන්නන්ව ප්‍රිය කරන්නේ නැත