وَجَزَـٰٓؤُاْ سَيِّئَةٖ سَيِّئَةٞ مِّثۡلُهَاۖ فَمَنۡ عَفَا وَأَصۡلَحَ فَأَجۡرُهُۥ عَلَى ٱللَّهِۚ إِنَّهُۥ لَا يُحِبُّ ٱلظَّـٰلِمِينَ
අයහපතට ප්‍රතිවිපාකය ඒ හා සමාන අයහපතකි. එහෙයින් කවරෙකු සමාව දී හැඩගැසෙන්නේද එවිට ඔහුගේ ප්‍රතිඵලය අල්ලාහ් වෙතය. නියත වශයෙන්ම ඔහු අපරාධකරුවන් ප්‍රිය නොකරයි
Author: Www.islamhouse.com