Surah Ash-Shura Verse 44 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ash-Shuraوَمَن يُضۡلِلِ ٱللَّهُ فَمَا لَهُۥ مِن وَلِيّٖ مِّنۢ بَعۡدِهِۦۗ وَتَرَى ٱلظَّـٰلِمِينَ لَمَّا رَأَوُاْ ٱلۡعَذَابَ يَقُولُونَ هَلۡ إِلَىٰ مَرَدّٖ مِّن سَبِيلٖ
කවුරුන්ව හෝ (ඔහුගේ පාපයන්හි හේතුවෙන්) අල්ලාහ් දුර්මාර්ගයෙහි අත්හැර දැමුවහොත් ඉන් පසුව ඔහුව බේරා ගන්නන් කිසිවෙකුත් ඇත්තේ නැත. (නබියේ! සීමාව ඉක්මවා) අපරාධ කළ අය, දඬුවම (දෑසින්) දකින අවස්ථාවේදී ‘(මෙයින්) බේරෙන්නට කොහේ හෝ මාර්ගයක් ඇත්ද?’යි ඔවුන් විමසනු ඔබ දකින්නෙහිය