صِرَٰطِ ٱللَّهِ ٱلَّذِي لَهُۥ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِۗ أَلَآ إِلَى ٱللَّهِ تَصِيرُ ٱلۡأُمُورُ
මෙයයි අල්ලාහ්ගේ මාර්ගය. අහස්හිද භූමියෙහිද ඇති දැය (සියල්ල) ඔහුට අයත් දැයයි. සියලූ කාරණාවන්ද ඔහු වෙත අනිවාර්යයෙන්ම පැමිණෙන්නේය යන්න (නබියේ! ඔබ) දැන ගනු මැනව
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel