Surah Ash-Shura Verse 52 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ash-Shuraوَكَذَٰلِكَ أَوۡحَيۡنَآ إِلَيۡكَ رُوحٗا مِّنۡ أَمۡرِنَاۚ مَا كُنتَ تَدۡرِي مَا ٱلۡكِتَٰبُ وَلَا ٱلۡإِيمَٰنُ وَلَٰكِن جَعَلۡنَٰهُ نُورٗا نَّهۡدِي بِهِۦ مَن نَّشَآءُ مِنۡ عِبَادِنَاۚ وَإِنَّكَ لَتَهۡدِيٓ إِلَىٰ صِرَٰطٖ مُّسۡتَقِيمٖ
(නබියේ!) මේ අන්දමටම ඔබට අපගේ නියමයන්ගෙන් ජීවමානව ඇති (කුර්ආනය) වහී මගින් දැනුම් දෙන්නෙමු. (මීට පෙර) ඔබ ධර්මය අසවල් දැය යයිද, විශ්වාසය අසවල් දැය යයිද, දන්නෙකු වශයෙන් සිටියේ නැත. එහෙත් (මෙම ධර්මය ඔබට අපි වහී මගින් දැනුම් දී) මෙය ආලෝකයක් බවටද පත් කර, අප වහලූන්ගෙන් අපි කැමති අයට මෙමගින් ඍජු මාර්ගය පෙන්වන්නෙමු. (නබියේ!) නියත වශයෙන්ම ඔබ (මෙමගින් ජනයාට) ඍජු මාර්ගය පෙනවන්නෙහිය