Surah Ash-Shura Verse 51 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ash-Shura۞وَمَا كَانَ لِبَشَرٍ أَن يُكَلِّمَهُ ٱللَّهُ إِلَّا وَحۡيًا أَوۡ مِن وَرَآيِٕ حِجَابٍ أَوۡ يُرۡسِلَ رَسُولٗا فَيُوحِيَ بِإِذۡنِهِۦ مَا يَشَآءُۚ إِنَّهُۥ عَلِيٌّ حَكِيمٞ
අල්ලාහ් (කෙළින්ම) කතා කිරීමට අයත් තරාතිරමක් මිනිසුන්ගෙන් කිසිවෙකුටත් නැත. එහෙත් වහී මගින් හෝ තිරයෙන් පසුපස හෝ නැතහොත් තමන් කැමති දැය තමන්ගේ අනුමැතියට අනුව වහී (ලබා ගෙන) දැනුම් දිය හැකි දූතයෙකු යවා හෝ (මිනිසුන් සමග කතා කරන්නේය). නියත වශයෙන්ම ඔහු උසස්වන්තයෙකු හා ඥානවන්තයෙකු වන්නේය