Surah Ash-Shura Verse 50 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ash-Shuraأَوۡ يُزَوِّجُهُمۡ ذُكۡرَانٗا وَإِنَٰثٗاۖ وَيَجۡعَلُ مَن يَشَآءُ عَقِيمًاۚ إِنَّهُۥ عَلِيمٞ قَدِيرٞ
නැතහොත් පිරිමි ගැහැනු කළවම් කර දෙන්නේය. තවද ඔහු කැමති අයට (දරුවන් නැති) වඳ බවටද පත් කර හරින්නේය. නියත වශයෙන්ම ඔහු (ඔවුනොවුන්ගේ තරාතිරම) හොඳින් දන්නෙකු හා (තමන් කැමති ආකාරයකට කිරීමට) බලසම්පන්නයෙකු වශයෙන් සිටින්නේය