Surah Ash-Shura Verse 49 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ash-Shuraلِّلَّهِ مُلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ يَخۡلُقُ مَا يَشَآءُۚ يَهَبُ لِمَن يَشَآءُ إِنَٰثٗا وَيَهَبُ لِمَن يَشَآءُ ٱلذُّكُورَ
අහස් හා භූමියෙහි රාජ්‍යය අල්ලාහ්ටම අයිතිය. (මේ හැර), ඔහු කැමති දැයද උත්පාදනය කරන්නේය. එබැවින් ඔහු කැමති අයට ගැහැනු දරුවන්ව පමණක් දෙන්නේය. ඔහු කැමති අයට පිරිමි දරුවන්ව පමණක් දෙන්නේය