إِنَّآ أَنزَلۡنَٰهُ فِي لَيۡلَةٖ مُّبَٰرَكَةٍۚ إِنَّا كُنَّا مُنذِرِينَ
නියත වශයෙන්ම අපි මෙය, ඉතාමත් භාග්‍යයෙන් පිරි (ලයිලතුල් කද්ර් නමැති) එක් රාත්‍රියකදී (පළමු වරට) පහළ කර, නියත වශයෙන්ම අපි (මෙමගින්) බිය ගන්වා අනතුරු අඟවන්නෙමු
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel