إِلَّا مَن رَّحِمَ ٱللَّهُۚ إِنَّهُۥ هُوَ ٱلۡعَزِيزُ ٱلرَّحِيمُ
(එහෙත්) කවුරුන් කෙරෙහි අල්ලාහ් දයාව පහළ කළේද, ඔවුන් හැර. (ඔවුන්ට සියලූ උදව් උපකාරද ලැඛෙනු ඇත). නියත වශයෙන්ම ඔහු (සියල්ලන්ටම වඩා) ශ්‍රේෂ්ඨයෙකු හා දයාබරවන්තයෙකු වශයෙන් සිටින්නේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel