رَبِّ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَمَا بَيۡنَهُمَآۖ إِن كُنتُم مُّوقِنِينَ
ඔබ ඇත්තෙන්ම (සත්‍යය) විශ්වාස කරන්නන් වශයෙන් සිටියහොත් අහස් හා භූමියෙහිද, ඒවා මධ්‍යයෙහි ඇති දැයෙහිද අයිතිකරු ඔහුම (යන්න විශ්වාස කරනු)
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel