Surah Al-Jathiya Verse 13 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Jathiyaوَسَخَّرَ لَكُم مَّا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِ جَمِيعٗا مِّنۡهُۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّقَوۡمٖ يَتَفَكَّرُونَ
තවද (ඒ අන්දමටම) අහස්හිද, භූමියෙහිද ඇති සියල්ලම ඔහු තමන්ගේ දයාවෙන් ඔබට (ඔබගේ යහපත සඳහා හරි හම්බ කරන මෙන්) පාලනය කර තබා ඇත්තේය. සිතා පරිශීලණය කරන ජනතාවට නියත වශයෙන්ම මෙහි (බොහෝ) පාඩම් ඇත්තේය