Surah Al-Jathiya Verse 14 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Jathiyaقُل لِّلَّذِينَ ءَامَنُواْ يَغۡفِرُواْ لِلَّذِينَ لَا يَرۡجُونَ أَيَّامَ ٱللَّهِ لِيَجۡزِيَ قَوۡمَۢا بِمَا كَانُواْ يَكۡسِبُونَ
(නබියේ!) විශ්වාසවන්තයින්ට ඔබ මෙසේ පවසනු: අල්ලාහ්ගේ දඬුවම විශ්වාස නොකළ අයව, ඔවුන් සමාව දී (ඔවුන්ගේ කාරණාව අල්ලාහ් වෙතම බාර දී අත්හැරිය) යුතුය. (හොඳ හෝ නරක හෝ කරන) ජනතාවට ඔවුන් සොයා ගත් නපුරට සරිලන ඵලවිපාක ඔහු දෙනු ඇත