مَنۡ عَمِلَ صَٰلِحٗا فَلِنَفۡسِهِۦۖ وَمَنۡ أَسَآءَ فَعَلَيۡهَاۖ ثُمَّ إِلَىٰ رَبِّكُمۡ تُرۡجَعُونَ
කවුරුන් හොඳ කරන්නේද, (එය) ඔහුටම හොඳය. කවුරුන් පාපයන් කරන්නේද, (එය) ඔහුටම විනාශයයි. පසුව ඔබ, ඔබගේ දෙවියන් වෙතම ගෙන එනු ලබන්නෙහුය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel