Surah Al-Jathiya Verse 16 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Jathiyaوَلَقَدۡ ءَاتَيۡنَا بَنِيٓ إِسۡرَـٰٓءِيلَ ٱلۡكِتَٰبَ وَٱلۡحُكۡمَ وَٱلنُّبُوَّةَ وَرَزَقۡنَٰهُم مِّنَ ٱلطَّيِّبَٰتِ وَفَضَّلۡنَٰهُمۡ عَلَى ٱلۡعَٰلَمِينَ
නියත වශයෙන්ම අපි ඉස්රායීල පරම්පරාවේ දරුවන්ට ධර්මයද (ඥානයද), බලයද, නබිත්වයද, ලබා දී උසස් ආහාරයද ලබා දුන්නෙමු. තවද ලෝකවාසී සියල්ලන්ගෙන්ද ඔවුන්ව උසස් කර තැබුවෙමු