Surah Al-Jathiya Verse 17 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Jathiyaوَءَاتَيۡنَٰهُم بَيِّنَٰتٖ مِّنَ ٱلۡأَمۡرِۖ فَمَا ٱخۡتَلَفُوٓاْ إِلَّا مِنۢ بَعۡدِ مَا جَآءَهُمُ ٱلۡعِلۡمُ بَغۡيَۢا بَيۡنَهُمۡۚ إِنَّ رَبَّكَ يَقۡضِي بَيۡنَهُمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِ فِيمَا كَانُواْ فِيهِ يَخۡتَلِفُونَ
තවද පැහැදිලි නියෝගයන් අපි ඔවුන්ට ලබා දුන්නෙමු. (මෙසේ තිබියදී) ඔවුන් තමන් තුළ ඇති ඊර්ෂ්‍යාවේ හේතුවෙන් ඔවුන් වෙත (ධර්ම) ඥානය පැමිණි පසුද, ඔවුන් (තමන් තුළ තර්ක කර) ඛෙදී වෙන්ව ගියහ. (නබියේ!) නියත වශයෙන්ම ඔබගේ දෙවියන් ඔවුන් තර්ක කළ දැය ගැන විනිශ්චය දිනදී ඔවුන් අතරේ තීන්දුවක් දෙනු ඇත