ثُمَّ جَعَلۡنَٰكَ عَلَىٰ شَرِيعَةٖ مِّنَ ٱلۡأَمۡرِ فَٱتَّبِعۡهَا وَلَا تَتَّبِعۡ أَهۡوَآءَ ٱلَّذِينَ لَا يَعۡلَمُونَ
(නබියේ! ඍජු) ධර්මයෙහි එක් මගකම ඔබව පත් කර ඇත්තෙමු. එබැවින් එයම ඔබ අනුගමනය කර කටයුතු කරනු මැනව! අඥානයින්ගේ කැමත්ත ඔබ අනුගමනය නොකරනු
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel